Trending Newsඑසැන පුවත්දේශීය

සුනාමියෙන් ජීවිත අහිමිවූවන් සිහිකර විනාඩි 02ක් රටම නිහඬවෙයි.

සුනාමියෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා අද (26) උදෑසන 9.25 සිට විනාඩි 02 ක කාලයක් නිශ්ශබ්දතාවය පැවැත්වින. එයට සමගාමීව දුම්රිය අනතුර සිදුවූ පෑරෑලිය ප්‍රදේශයේ සුනාමි සමරු ස්මාරකය අභියස විශේෂ සැමරුම් වැඩසටහනක් පැවැත්වේ.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ මෙම ව්‍යසනයෙන් මෙරට 35,000 කට අධික පිරිසක් මියගොස් 5000 කට වැඩි පිරිසක් අතුරුදන් විය. ඒ අනුව, 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත්

Mohamed Dilsad

කාති උසාවි ගෙන ජනාධිපති මධ්‍ය අංශයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

மாவனெல்லையில் உள்ள மேலதிக வகுப்புக்கள் கட்டிடமொன்றில் தீ விபத்து

Mohamed Dilsad

Leave a Comment