Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පැරණි සමාගමට ඉන්දන නැව් තොග 06ක කොන්ත්‍රාත්තුවක් දෙයි.

2025-04-01 දින සිට 2025-08-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06 ක් මිල දී ගැනීම පිණිස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම් ව M/s Aditya Birla Global Trading (Singapore) Pte. Ltd ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

கெக்கிராவயில் துப்பாக்கிச் சூடு

Mohamed Dilsad

அனுர சேனாநாயக்க பிணையில் விடுதலை

Mohamed Dilsad

Special investigation into death of Tusker “Missaka”

Mohamed Dilsad

Leave a Comment