Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පැරණි සමාගමට ඉන්දන නැව් තොග 06ක කොන්ත්‍රාත්තුවක් දෙයි.

2025-04-01 දින සිට 2025-08-31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06 ක් මිල දී ගැනීම පිණිස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම් ව M/s Aditya Birla Global Trading (Singapore) Pte. Ltd ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට මහාධිකරණ නිගමනයක්

Mohamed Dilsad

SLC announces 22-man squad for Bangladesh ODIs; Chandimal left out

Mohamed Dilsad

වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය හෙට සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment