දේශීය

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

(UTV | කොළඹ) –යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

මිරිහාන, පරණ කැස්බෑව මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි.

Related posts

සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේ

Mohamed Dilsad

උඩරට ගිවිසුමටත් වැඩි පාවාදීමක් වත්මන් ආණ්ඩුව කළා – හිටපු ඇමති විමල් වීරවංශ

Editor O

විශ්වාසභංගේ නවතම තත්වය මෙන්න

Mohamed Dilsad

Leave a Comment