දේශීය

විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පරිගණක උපාධියට සිසුන් 10,000 ක් බඳවා ගැනේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පරිගණක උපාධිය සඳහා සිසුන් 10,000 ක් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, මේ මාසයේදී එම බඳවා ගැනීම් සිදු කරන බවයි.

මෙරට පරිගණක ආශ්‍රිත රැකියා සඳහා ඇති පුරප්පාඩු ප්‍රමාණය 40,000 ක් පමණ වේ.

ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමග සැලසුම් කර මෙම Online හරහා සිදු කරන උපාධි පාඨමාලාව ආරම්භ කළ බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ ය .

Related posts

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට චීනයෙන් “එන්නත් රාජෝපායන්” – සිවිල් සමාජ ක්‍රියාකාරීන් [VIDEO]

Mohamed Dilsad

හිටපු ඇමති රාජිත ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

Editor O

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment