විදෙස්

කොවිඩ් රෝගීන් මියයෑම හේතුවෙන් ජෝර්දාන සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

(UTV | ජෝර්දානය) – ඔක්සිජන් හිඟයකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් ජෝර්දානයේ සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

කොවිඩ් – 19 ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදෙන රෝහලක ඔක්සිජන් හිඟයක් හේතුවෙන් කොවිඩ් රෝගීන් 6දෙනෙකු මියයාමේ සිද්ධියක් පසුගියදා ජෝර්දානයෙන් වාර්තා වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව පළකළ එරට සෞඛ්‍ය ඇමතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට රජය පවසන්නේ, සිද්ධිය සම්බන්ධ සදාචාරාත්මක වගකීම තමන් භාරගන්නා බවය.

Related posts

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් 62ක් මරුට

Mohamed Dilsad

ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment