Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?

සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි නිල නොවන වශයෙන් වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරිම නව පත් කිරීමේ අරමුණ බව වාර්තා වෙයි.

Related posts

Oracle Cloud அப்ளிகேஷன் ஊடாக MillenniumIT ESP க்கு வலுவூட்டல்

Mohamed Dilsad

පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

Mohamed Dilsad

තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment