Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?

සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි නිල නොවන වශයෙන් වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද සඳහන්ය.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන අමාත්‍යවරයකු කැබිනට් මණ්ඩලයට ඇතුළත් කිරිම නව පත් කිරීමේ අරමුණ බව වාර්තා වෙයි.

Related posts

படைப்புழு தாக்கம்-நட்டயீடு எதிர்வரும் 10 ஆம் திகதி

Mohamed Dilsad

අතුරලියේ රතන හිමි බන්ධනාගාරගත කරයි.

Editor O

ඇඳිරි නීතිය කැඩූ ප්‍රාදේශීය සභාපතිවරයෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment