Trending Newsඑසැන පුවත්දේශීය

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාට අධිකරණයෙන් ඇප

යාපනය ශික්ෂණ රෝහලට පැමිණ එහි අධ්‍යක්ෂකවරයාට සහ නිළධාරීන්ට බැන තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා සහ ඔහු සමග සිටි කාන්තාවක ඇප මත මුදාහැර තිබේ. ඒ සිද්ධියට අදාළ නඩුව අද (16) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මන්ත්‍රිවරයාට දැඩි ලෙස අවවාද කොට මුදාහැර තිබේ.

තමන්ට බැන තර්ජනය කළ බව පවසමින් යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් පසුගියදා යාපනය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

Related posts

ஜனாதிபதி தேர்தல் தொடர்பில் 1237 முறைப்பாடுகள்

Mohamed Dilsad

Term of SLC Selection Committee extended

Mohamed Dilsad

களிமண் குழிக்கு பலியான 11 வயது சிறுமி

Mohamed Dilsad

Leave a Comment