Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බිත්තර ගැන තීරණයක්

බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට අද (15) තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කරයි. එහි සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා ප්‍රකාශ කළේ, එලඹෙන උත්සව සමය වෙනුවෙන් අදාළ තීරණය ගත් බවයි.

ග්‍රෑම් 50ක් බරැති බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට අලෙවි කළ හැකියි. එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බවද, සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය ප්‍රකාශ කළේය.

ඊට වඩා වැඩි මිලකට කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

Related posts

ඛණිජ තෙල් පිරිපහදුව විකුණන්න දෙන්නේ නෑ

Mohamed Dilsad

Four new Envoys present credentials to President

Mohamed Dilsad

ආපදා මරණ සංඛ්‍යාව 180යි.110ක් අතුරුදන්(UPDATE)

Mohamed Dilsad

Leave a Comment