Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කරයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ඒ ජනාධිපති අනුර දිසානායක මහතා විසින්. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමුවා.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇති අතර, ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.

Related posts

நெதர்லாந்து தாக்குதல் – பிரதான சந்தேக நபர் கைது

Mohamed Dilsad

Animated “Spider-Man” scores Mahershala Ali, Brian Tyree Henry

Mohamed Dilsad

දිවයින පුරා ගුරුවරුන්ගේ හිඟයක්

Mohamed Dilsad

Leave a Comment