Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ආචාර්යය අශෝක රංවල,, පශ්චාත් උපාධිය කළේ යැයි කියන විශ්වවිද්‍යාලය ගැන තලතා අතුකෝරලගෙන් ප්‍රකාශයක්.

කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්ව විද්‍යාලයේ උපාධියත් හදාරා ඇති බවට කරන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

අශෝක රන්වල නම් පුද්ගලයෙක් තම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නැති බව ජපානයේ වසේදා විශ්ව විද්‍යාලය දන්වා ඇති බව මාධ්‍ය හමුවකදී ඇය තවදුරටත් කියා සිටියාය. මේ අනුව බලන විට මාලිමාවේ මහාචාර්යවරු ආචාර්යවරු ඇත්තම උදවියද කියා සාධාරණ සැකයක් ඇතිවෙන බවද සඳහන් කළාය.

Related posts

CEA warns use no banned polythene for ‘Dansal’

Mohamed Dilsad

රට පුරා විදුලිය බිඳවැටීම් පනස් දහසක්

Editor O

2nd Term Examination Results Before Closure Of Schools

Mohamed Dilsad

Leave a Comment