Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීලා කන විදිය ගැන දයාසිරි ජයසේකරගෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ (03) පාර්ලිමේන්තු සැසිය අවසාන කර ආපසු යන අතරවාරයේ හෙතෙම මෙම අදහස් පළ කළේය.

තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ඇතැම් දිනවල පමණක් දිවා ආහාර ගත් බවත් උදේ ආහාරය කිසිදා නොගත් බවත් හෙතෙම කියයි. මාලිමාවේ මන්ත්‍රීවරුන් දැන් පාර්ලිමේන්තුවෙන් උදේට, දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන්න තත්ත්වයට පත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා පැවසුවේය. මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 39ක් පත් වූ අවස්ථාවේ ද මෙම තත්වය ඇති වූ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

Related posts

Multi vehicle collision in Kilinochchi

Mohamed Dilsad

Israeli soldier convicted of manslaughter

Mohamed Dilsad

பழைய சிவனொளிபாத வீதியின் புனரமைப்பு பணிகள் பிரதமர் தலைமயில் இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment