Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ගැසට් නිවේදනයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය එම විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධ්‍යාපන  විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, ජනමාධ්‍ය අධ්‍යන අංශය, භාෂා අධ්‍යන අංශය, පරිගණක අධ්‍යන අංශය හා ප්‍රාසාංගික කලා අධ්‍යන අංශය එහි අධ්‍යන අංශ ලෙස ගැසට් කර තිබේ.

Related posts

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

Mohamed Dilsad

O/L Examination begin today

Mohamed Dilsad

மூன்று வருடங்களுக்கு பிறகு சூர்யாவிற்கு ஜோடியாகும் அந்த பிரபல நடிகை…

Mohamed Dilsad

Leave a Comment