Trending Newsඑසැන පුවත්දේශීය

මහවිරු සැමරුම් උත්සව ප්‍රචාරය කළැයි : දේශපාලන ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට

දේශපාලන හා ප්‍රකට ව්‍යවසායකයකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන කැලුම් ජයසුමන මහතා, කොළඹ කොටුව පරිගණක අපරාධ අංශය විසින් අද (01) අලුයම, සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම පිළිබඳ චෝදනා ඔහුට එල්ල කර තිබේ. ඔහු, මේ වන විට  සීසීඩීඅයි හි රඳවා ගෙන සිටින බව සඳහන්.

Related posts

Deaf-ICC T20 World Cup 2018: Sri Lanka crowned World Champions

Mohamed Dilsad

கிறிஸ்துமஸ் தாத்தாவாக மாறிய முன்னாள் அமெரிக்க ஜனாதிபதி!

Mohamed Dilsad

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මූලික අයිතිවාසිකම් කඩවී නැතැයි නීතිපති දන්වයි

Mohamed Dilsad

Leave a Comment