Trending Newsඑසැන පුවත්දේශීය

අදානිගේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය අත්හිටුවයි.

ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට අයත් සමාගම් විසින් ආරම්භ කිරීමට නියමිතව තිබූ මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේ යැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අදාළ සමාගමට වඩා, අඩු මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇතැයි ද පැවසූ ඔහු මෙරට විදුලි උත්පාදනය විදේශීය සමාගම්වලට නතුවීම අනතුරුදායක බවත් පැවසීය.

විදුලිය නිපදවීම මිල අඩු කර ගැනීමට නම් ඉන්ධන භාවිතය අඩුකර වෙනත් පුනර්ජනනීය බල ශක්තිය සඳහා යොමු විය යුතු බවත් ස්වභාවික බලශක්ති උත්පාදනයට නවීන තාක්ෂණය යොදාගත යුතු බවත් හෙතෙම ස‍ඳහන් කළේය.

Related posts

මාලිමාවට බලය හිමි නගර සභා දෙකක අයවැය පරදී

Editor O

Woodland leads Rose by 2 at US Open

Mohamed Dilsad

ලංකාවට IMF ඩොලර් බිලියන 2.9ක් දෙන්න එකඟ වෙයි

Mohamed Dilsad

Leave a Comment