Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී වැටුප් අහෝසි කරනවා යැයි අපි කිව්වේ නැහැ. – ඇමති වසන්ත සමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර තිබෙන දිනවලදී කොළඹ පැමිණි පසු නැවතීමට තැනක් අවශ්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඊට අදාළ මාදිවල නිවාස සංකීර්ණය අලුත්වැඩියා කරමින් තිබෙන බවද හෙතෙම කියා සිටී.

වැටුප් යනු මන්ත්‍රීවරුන්ට හිමි දෙයක් බවත් අත්හිටුවන බව පැවසුවේ විශ්‍රාම වැටුප් බවත් හෙතෙම කියයි. ඉදිරියේදී එන පාර්ලිමේන්තු සැසි වාරයකදී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත සම්මත කරගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

Related posts

President joins the inauguration of Commonwealth Summit

Mohamed Dilsad

“බත්තරමුල්ලේ බංටි” අත්අඩංගුවට

Mohamed Dilsad

Easter Blasts in Sri Lanka: CID arrests 44 suspects

Mohamed Dilsad

Leave a Comment