Trending Newsඑසැන පුවත්දේශීය

පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙස් ද කීවේය. අපේ, කතාවලට, නිවේදනවලට, ප්‍රකාශනවලට පමණක් සීමා නොවී, පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ස්ථාපනය කිරීම, මහපොළොවේ සත්‍යයක් බවට පත් කරන්නට, අපි කැප විය යුතුයි. ඒ උදෙසා විශේෂයෙන්, වර්ථමාන ආණ්ඩුවත්, විපක්ෂයත්, කිසිම භේදයකින් තොරව, ඒ අරමුණ වෙනුවෙන් ඉන්නවා. එක ස්ථාවරයක සිටිනවා. පලස්තී රට පොළොවට සමතලා කිරීම රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක්. එය තරයේ හෙළා දකිනවා. ලෝක ප්‍රජාවද පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ද, විපක්ෂ නායකවරයා පැවසුවේ.

Related posts

Catalonia crisis: Thousands rally in Barcelona for Spanish unity – [IMAGES]

Mohamed Dilsad

Former Ambassador Jaliya Wickramasuriya further remanded

Mohamed Dilsad

ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment