දේශීය

ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඒ බව දක්වා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇත.

 

Related posts

මාස පහකට පසු අඩුම ආසාදිතයින් වාර්තා වෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික් 08 කට නාය යෑමේ අවදානම්

Mohamed Dilsad

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment