Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික සමගියට බාධාවක් වන ප්‍රකාශ කළ නවක මන්ත්‍රී ගැන පියවර ගන්නවා – කතානායක

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා පවසයි. මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්විමින් කථානායන අශෝක රංවල මහතා ඊයේ (24) මේ බව පැවසීය.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීම මෙන්ම ජාතිවාදය ඇති වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් මේ වන විට ඔහු සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ. ඒ අනුව, මේ පිළිබඳව මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව කථානායකවරයා සඳහන් කළේය.

Related posts

ගුරු ඉල්ලීම් වෙනුවෙන් අද සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

தூத்துக்குடி துப்பாக்கி சூட்டை கண்டித்து உரிமையாளர் வீட்டின் முன் தமிழர்கள் போராட்டம்

Mohamed Dilsad

අවසන් රෝගීයා දක්වා වියදම් කරනවා – ඩඩ්ලි කියයි

Mohamed Dilsad

Leave a Comment