Trending Newsඑසැන පුවත්දේශීය

ආර්ථික අසීරුතා ගොඩයි. ජීවත්වෙන්නේ බොහොම අමාරුවෙන් – වෛද්‍ය සංගම්, සෞඛ්‍ය ඇමතිට දුක කියයි.

වෛද්‍යවරුන් සඳහා වන බදු සහන ලබාදීම කඩිනම් කරන ලෙස රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් රජයෙන් ඉල්ලීමක් කර ඇත. නව සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමුවූ අවස්ථාවේ මෙම ඉල්ලීම් ම සිදු කර ඇත. වෛද්‍ය සංගම් නියෝජිතයන් සහ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදීය. එම ඉල්ලීම් කර තිබේ.

මේ වන විටත් බොහෝ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් ආර්ථික හේතුන් මත විදෙස්ගතව ඇති බැවින් වෛද්‍ය අංශයේ හිගය සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබේ. වෛද්‍යවරුන් තවදුරටත් රට තුළ රඳවා ගැනීමට උනන්දු කරවීමට යාන්ත්‍රණයත් ස්ථාපිත කළ යුතුව ඇති බවත් වෛද්‍යවරුන්ගේ මුල්‍ය ගැටළු විසඳීමට සැලසුම් සැකසීම මීට ඇතුළත් සංගමය පෙන්වා දී ඇත.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ වහාම විසඳිය හැකි වලට ප්‍රමුඛත්වය දීමටත් ඉදිරි අයවැය තුළින් සහන සැලසීම සිදු කරන බවත්ය.

Related posts

ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තීරණයක් ගැනීමට සැරසෙයි.

Editor O

100 Panadura – Colombo and 101 Moratuwa – Colombo buses on strike

Mohamed Dilsad

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment