දේශීය

ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඩෑන් ප්‍රියසාද් CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය මැයි මස 09 වෙනිදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර පිහිටි සාමකාමී අරගලයන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අනුවයි

Related posts

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විරෝධයක්.

Editor O

බන්ධනාගාරගතව සිටින කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දැඩි ලෙස අසනීප වෙයි

Editor O

වටගලට දැඩි විරෝධයක්

Editor O

Leave a Comment