Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවරින් සැප වාහනයක් හමුවෙයි.

නීති විරෝධී බවට සැක කරන, සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්. මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකුට අයත් බව ට අනාවරණය වී තිබේ. මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අද සිට රාජ්‍ය තොරතුරු දැනගමු

Mohamed Dilsad

பண்டிகை காலங்களுக்காக விசேட பேரூந்து சேவை

Mohamed Dilsad

බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment