Trending News

අද සිට රාජ්‍ය තොරතුරු දැනගමු

(උදයම්,කොළඹ)  – තොරතුරු දැන ගැනීමේ පනත අද (03) සිට බලාත්මකයි.

ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේය.

ඒ අනුව අමාත්‍යාංශයක, දෙපාර්තමේන්තුවක, මාණ්ඩලික හෝ  ඕනෑම රාජ්‍ය ආයතනයක සන්තකය භාරකාර හෝ පාලනයේ ඇති තොරතුරු දැනගැනීම සදහා සෑම පුරවැසියෙකුටම අයිතිවාසිකමක් ඇත.

එම තොරතුරු ලබාගත හැකි පොදු අධිකාරීන් ලෙස අමාත්‍යාංශ, මණ්ඩල, දෙපාර්තමේන්තු, සංස්ථා, රජයට අයත් සමාගම්, පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු තවත් ආයතන රැසක් ඇතුළත කර තිබේ.

Related posts

‘Julampitiye Amare’ sentenced to death

Mohamed Dilsad

தென்னாபிரிக்க அணியுடனான இருபதுக்கு – 20 இலங்கை குழாம் அறிவிப்பு

Mohamed Dilsad

முன்னாள் பாராளுமன்ற உறுப்பினர் ஹூனைஸ் பாருக்கின் பொய் குற்றச்சாட்டுக்களும், அதற்கான பதிலும்….

Mohamed Dilsad

Leave a Comment