දේශීය

බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී වැඩබලන අගවිනිසුරුවරයා ලෙස දිවුරුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකර තිබේ.

Related posts

සුරාසැල් විවෘත කිරීමට ගත් තීරණය යළි සලකා බලන්න – GMOA

Mohamed Dilsad

හිටපු ඇමති ප්‍රසන්න රණවීරගේ පෙත්සමට අදාළ අධිකරණ නියෝගය මෙන්න

Editor O

කොරෝනා මරණ ගැන අසත්‍ය පුවත් පළකර ඇත්තේ විදෙස් රටවල සිටයි

Mohamed Dilsad

Leave a Comment