දේශීය

හෙට විශේෂ බැංකු නිවාඩුවක්

(UTV | කොළඹ) – හෙට (10) විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ, නබි නායකතුමන්ගේ උපන් දිනය හෙට (09) දිනයට යෙදී තිබීම නිසා, එදින රජයේ, බැංකු සහ වෙළඳ නිවාඩු දිනයක් වීම හේතුවෙන්.

Related posts

බුස්ටර් එන්නත නිවසටම

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

කාලගුණයේ වෙනසක්

Mohamed Dilsad

Leave a Comment