Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පොලිස් මූලස්ථානයට දැනුම් දෙන්න විශේෂ දුරකථන අංක

මහ මැතිවරණයට අදාළව පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් මේ වනවිට ස්ථාපිත කර ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්, ප්‍රචණ්ඩකාරී ක්‍රියා,මැතිවරණය ආශ්‍රිතව මහජන සාමය කඩවන ආකාරයෙන් සිදුවන ක්‍රියා පිළිබඳව මෙහෙයුම් මැදිරියට පැමිණිලි කළ හැකිය. ඒ සඳහා 0112027149, 0112013244 සහ 0112421111 දුරකථන අංක භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

Related posts

Lanka IOC reduces fuel prices

Mohamed Dilsad

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ විජයදාසට අධිකරණයෙන් නියෝගයක්

Editor O

ආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

Leave a Comment