Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය ගමන්වාර 10ක් අද (14) අවලංගුයි. සේවකයන් නැහැ.

කොළඹ කොටුව සහ මරදාන සිට ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 10ක් අද (14) දිනයේ අවලංගු කර ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එම දුම්රියවල සේවකයන් අද (14) දිනයේ සේවයට වාර්තා කර නැති බවද සඳහන්. අද (14) දිනයේ ධාවනයවීමට නියමිත දුම්රිය ගමන් වාර 22ක් අවිනිශ්චිත තත්ත්වයක ඇතැයි ද සඳහන්.

Related posts

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක්

Mohamed Dilsad

Prime Minister defends relationship with China

Mohamed Dilsad

Trump downplays North Korea missile test

Mohamed Dilsad

Leave a Comment