දේශීය

පෑලියගොඩ නව මැනිං වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක්

(UTV | කොළඹ) – පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී 7 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය 30 වනදා වෙළඳසැල් හිමියන්, සේවකයින් සහ පාරිභෝගිකයින් ඉලක්ක කරගෙන PCR පරීක්ෂණ 120 ක් සිදුකළ බවයි.

එහිදී හඳුනා ගැණුනු ආසාදිතයන් 7 දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ආසාදිතයින් අදාළ මධ්‍යස්ථානවලට යොමුකර ඇත.

 

Related posts

මෙරට මුදල් රැගෙන ගිහින් විදේශ රටවල්වල සමාගම් ආරම්භ කළ අය සිටින බව අමාත්‍ය වසන්ත සමරසිංහගෙන් ප්‍රකාශයක්

Editor O

මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

ජනපතිගෙන් විශේෂ ආරාධනයක්

Mohamed Dilsad

Leave a Comment