Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද ය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (14) පෙරවරු 7:00 ට ආරම්භ කෙරුණ අතර, උදෑසන 09 වන විට සියයට 20%ක පමණ ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර තිබූ බව මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කරති. දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වේ.

ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු මේ වන විට සාමකාමීව සිදුවන බව සඳහන්. කෙසේ නමුත් එක්තරා දේශපාලන කණ්ඩායමක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණයේ නිරත වෙමින් සිටින බව අනාවරණය වී ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් සඳහන් කරති.

Related posts

ජනාධිපතිවරණය ගැන ඉදිරිපත් කළ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

Editor O

பிரதமர் பதவியை மறுத்த அமைச்சர் ராஜித சேனரத்ன

Mohamed Dilsad

President’s former Chief of Staff & former State Timber Corp Chairman released on bail

Mohamed Dilsad

Leave a Comment