Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිගේ යාපනය රැස්වීමට සෙනග ගෙනාපු හැටි සුමන්තිරන් කියයි

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) යාපනයේ පැවති ජන රැළිය සඳහා පිට දිස්ත්‍රික් වලින් ජනතාව ගෙනවිත් තිබූ බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන් එම්.ඒ. සුමන්තිරන් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

එසේ පැමිණ සිටි සිංහල ජනතාවට දෙමළ භාෂාවෙන් ජනාධිපතිවරයාගේ කතාවේ පරිවර්තනයක් ද ලබා එම රැළියේදී ලබා දී ඇති බවද හෙතෙම පැවසීය. බස් රථවලින් සෙනග ගෙනවිත් තිබූ බවද සුමන්තිරන් මහතාගේ ට්ව්ටර් ගිණුමේ සඳහන්.

Related posts

Khabib to face Poirier at UFC 242 in Abu Dhabi

Mohamed Dilsad

Five suspects linked to Zahran arrested in Horowpathana

Mohamed Dilsad

Media Minister requests everyone’s support without divisions

Mohamed Dilsad

Leave a Comment