Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාට කරන ඇඟිල්ල වෙනස් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයාගේ වම් අතෙහි දබර ඇඟිල්ල සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී වම්අතේ සුලැඟිල්ල පාට කෙරිණ.

නොවැම්බර් 14 වනදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සියල්ල අවසන් බවත්, දින 3කින් පැවැත්වෙන මහ මැතිවරණයේදී මෙරට දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගැනීම සඳහා ඡන්දදායකයින් 17,140,354 දෙනෙකු ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර අනතුරකින් 05ක ට තුවාල.

Editor O

மா​வனெல்ல நகரின் பாதுகாப்பு அதிகரிப்பு…

Mohamed Dilsad

பொலிஸாரின் துப்பாக்கி சூட்டில் ஒருவர் காயம்…

Mohamed Dilsad

Leave a Comment