Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු ඡන්දයට දින දෙකකට කලින් ආණ්ඩුව රුපියල් මිලියන 132,500ක ණයක් ගනී

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 132,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් නොවැම්බර් 12 දා සිදු කරයි. 2028 මැයි 01 කල්පිරෙන මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර, 2032 ඔක්තෝම්බර් 01 දිනට කල් පිරෙන රුපියල් මිලිටන 47,500 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙදින නිකුත් කරයි. මේ සඳහා නොවැම්බර් 18 වන විට ගෙවීම් සිදුකළ යුතු බවද මහ බැංකුව දැනුම් දෙයි.

Related posts

ලබන වසරේ පෙළපොත් මුද්‍රණයට මිලියන 3152ක්

Mohamed Dilsad

ඇමති රංජන් පාර්ලිමේන්තුවේදී හෙළිකළ ඇත්ත මෙන්න

Mohamed Dilsad

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment