Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලීසියෙන් 63,000 ක්

පාර්ලිමේන්තු මැතිවරණයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 63,145ක් මැතිවරණ රාජකාරි සඳහා යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එයට අමතරව, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3200ක්, හමුදා සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් 12, 227ක් යෙදවීමට නියමිතයි.

ජංගම සංචාර 3,109ක් ක්‍රියාත්මක කිරීමටත් දිවයින පුරා මාර්ග බාධක 269ක් යෙදවීමටත් සැලසුම් කර තිබේ. එමෙන්ම කැරලි මර්දන කණ්ඩායම් 214ක් සූදානම් කර ඇති බවත් යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් අවේක්ෂණය කිරීමට බුද්ධි නිලධාරීන් යෙදවීමටත් පියවර ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Related posts

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Food raids carried out at Pettah Wholesale Market

Mohamed Dilsad

Premier Ranil congratulates Australian Counterpart on election win

Mohamed Dilsad

Leave a Comment