Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

කැනඩාව ”ටික්-ටොක්” වලට වැට බඳී

කැනඩාවේ ”ටික් ‘ටොක්” සමාජ ජාලය සීමා පැනවීමට එරට රජය තීරණය කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. නමුත් පරිශීලකයින්ට තවමත් ජනප්‍රිය වීඩියෝ යෙදුම වෙත ප්‍රවේශ වීමට හැකි බවයි කැනේඩියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ජාතික ආරක්ෂක සමාලෝචනයක් අතරතුර මතු වූ තොරතුරු සහ සාක්ෂි මෙන්ම කැනඩාවේ ආරක්ෂක සහ බුද්ධි ප්‍රජාවේ උපදෙස් මත පදනම් ව, ”ටික් ටොක්” හි කැනේඩියානු කාර්යාල දෙක වන ටොරොන්ටෝ සහ වැන්කුවර් හි වසා දැමීමට තීරණය කර තිබේ. එමඟින් ජාතික ආරක්ෂාවට හානිදායක වන බව කැනේඩියානු රජය තීරණය කර ඇති බව සඳහන්.

Related posts

කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම අද

Mohamed Dilsad

ஐ.எஸ் தீவிரவாதம் நாட்டிலிருந்து முற்றாக ஒழிக்கப்படும்-ஜனாதிபதி

Mohamed Dilsad

சமூகவலைத்தளத்தை பயன்படுத்துவதை தடுக்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment