Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නිදොස් කොට නිදහස් කරයි.

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි ෂායාබිදීන්
මොහොමඩිට එරෙහි සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන
මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අද (06) නියෝග කළේය.

නීතිපතිගේ උපදෙස් මත ඔහු නිදහස් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම ද ඉවත් කර ඇත. කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ගැබිණි යන්ට වඳසැත්කමිකීීීරීම සමිබන්ධයෙන් වෛද්‍ය ෂාපිට එරෙහිව මව්වරුන්
ගොනුකල නඩුව වසරපහකට අධිකාලයක් විභාගයකින් අනතුරුව ඔහු නිදොස් කොට නිදහස් කළේය.

Related posts

Sangakkara to captain MCC against champions Essex

Mohamed Dilsad

Sasikala to take oath as Tamil Nadu chief minister tomorrow at 11 am

Mohamed Dilsad

ஆசிரியர்கள் சுகயீன விடுமுறை போராட்டம்

Mohamed Dilsad

Leave a Comment