Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙයි.

එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා කමලා හැරිස් පරාජය කරමින්.

දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ඡන්ද විද්‍යාල 267ක ජය ට්‍රම්ප්ට හිමිව ඇති අතර, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් විසින් ඡන්ද විද්‍යාල 224ක ජය හිමිකර ගෙන ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ඡන්ද විද්‍යාල 270ක් හිමිකර ගත යුතුව තිබේ.

Related posts

World chess body accounts closed over president’s Syria sanctions

Mohamed Dilsad

இன்று உலக இசை தினம்

Mohamed Dilsad

பொலிஸாரால் விடுதியொன்றில் வைத்து கடுமையான பாலியல் துஸ்பிரயோகத்திற்கு உட்படுத்தப்பட்ட மாணவன்

Mohamed Dilsad

Leave a Comment