Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන් රත්වත්තේගේ බිරිඳ, එළඹෙන 07 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කරයි.

ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගත් බව කියන හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
මහතාගේ බිරිය නීතිඥයකු මගින් අද ගංගොඩවිල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් වීමෙන් පසු ලබන හත් වැනි
දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගංගොඩවිල ප්‍රධාන මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය
නියෝග කළාය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී මිරිහාන පොලීසියට හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ඇයට දැනුම් දීම් සිදුකර තිබූ අතර, කෙසේ නමුත් නීතිඥයෙක් මාර්ගයෙන් ඇය අධිකරණයේ පෙනී සිටි ඇති අතර, එහිදී මහෙස්ත්‍රාවරිය විසින් ඇය බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.

Related posts

Kusal Janith Perera cleared of any serious injury [UPDATE]

Mohamed Dilsad

Showers expected today – Met. Dept.

Mohamed Dilsad

දයාවෙන් පිරි, සාධාරණ රටක් ගොඩ නගමු…! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නත්තල් දින පණිවිඩය

Editor O

Leave a Comment