Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගැන අනාවරණයක්

කිසිදු දේශපාලන පදනමක් සහ දේශපාලන පරිචයක් නොමැති බොහෝ පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් 8,888 දෙනෙකුගෙන් සක්‍රීයව මැතිවරණ ක්‍රියාවලියේ නිරත වන්නේ දහසකටත් අඩු සංඛ්‍යාවක් බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Related posts

சுங்கத் திணைக்களத்தின் பணிப்பாளராக சார்ள்ஸ் மீண்டும்

Mohamed Dilsad

மதங்களிடையே அமைதியின்மையை ஏற்படுத்தும் நபர்களுக்கு எதிராக சட்ட நடவடிக்கை

Mohamed Dilsad

කුකුළුමස් – බිත්තර හිඟය

Mohamed Dilsad

Leave a Comment