Trending Newsඑසැන පුවත්දේශීය

එනසාල් තොගයක් සමග සැකකරුවෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

නීති විරෝධි ලෙස එනසාල් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොලේදී ඊයේ (01) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා සතුව එනසාල් කිලෝ 76යි ග්‍රෑම් 300ක් සහ ජංගම දුරකථන 08ක් සිය භාරයට ගත් බවයි. ඩුබායි සිට ඔහු මෙම එනසාල් තොගය මෙරටට රැගෙන ගෙනවිත් ඇතැයි සඳහන්. අත්අඩංගුවට පත්ව ඇත්තේ 48 හැවිදිරි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

Nurses end two-day token strike

Mohamed Dilsad

“Northern economy to be linked to exports via its robust youth” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

Malaysia PM to call on Sri Lankan counterpart

Mohamed Dilsad

Leave a Comment