Trending Newsඑසැන පුවත්දේශීය

වීසා නැතිව මෙරට රැඳී සිටිමින් රැකියා සහ ව්‍යාපාර කරන විදේශිකයන් වහාම රටින් පිටුවහල් කිරීමට පියවර

විවිධ හේතූන් මත , වීසා නොමැතිව මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර තිබේ.

වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිකයන් සම්බන්දව වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දී ඇති අතර, ඊශ්‍රායලය, පාකිස්තානය, ඉන්දියාව, රුසියාව, මියන්මාරය, නයිජීරියාව, චීනය ඇතුළු රටවල් රැසකින් මෙරටට පැමිණ වීසා නොමැතිව රැකියාවල යෙදී සිටින විදේශිකයන් ගැන ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ. තවද මෙරට හෝටල් පවත්වාගෙන යන විදේශිකයන් ගැනද අනාවරණය වී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Related posts

கட்டுநாயக்கவில் அமெரிக்க டொலருடன் இருவர் கைது

Mohamed Dilsad

Rajapaksas sold off state land to foreigners in mega land deals – Champika

Mohamed Dilsad

கல்குவாரிக்கான அனுமதிப்பத்திரம் இரத்து

Mohamed Dilsad

Leave a Comment