Trending Newsඑසැන පුවත්දේශීය

වීසා නැතිව මෙරට රැඳී සිටිමින් රැකියා සහ ව්‍යාපාර කරන විදේශිකයන් වහාම රටින් පිටුවහල් කිරීමට පියවර

විවිධ හේතූන් මත , වීසා නොමැතිව මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර තිබේ.

වීසා නොමැතිව මෙරට රැඳී සිටින විදේශිකයන් සම්බන්දව වහාම පියවර ගන්නා ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දී ඇති අතර, ඊශ්‍රායලය, පාකිස්තානය, ඉන්දියාව, රුසියාව, මියන්මාරය, නයිජීරියාව, චීනය ඇතුළු රටවල් රැසකින් මෙරටට පැමිණ වීසා නොමැතිව රැකියාවල යෙදී සිටින විදේශිකයන් ගැන ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ. තවද මෙරට හෝටල් පවත්වාගෙන යන විදේශිකයන් ගැනද අනාවරණය වී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

Related posts

“Law must be enforced equally” – PM Mahinda Rajapakse

Mohamed Dilsad

All media join Dengue prevention campaign

Mohamed Dilsad

උසස් පෙළ විභාගය ගැන විභාග කොමසාරිස් ජනරාල්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment