Trending Newsඑසැන පුවත්දේශීය

කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සංකේත වැඩවර්ජනයක් අද (02) ආරම්භ කර තිබේ. පැය 24 ක කාලයක් පුරා වැඩ වර්ජනයේ නිරතවන බවද වෛද්‍යවරු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, එම රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.

Related posts

විශ්වවිද්‍යාල සිසු පිරිසක් රැගත් බස්රථයක් බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ප්‍රපාතයකට පෙරළෙයී. දෙදෙනෙක් මියයයි. 30ක අධික පිරිසකට තුවාල

Editor O

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Editor O

பிலிப்பைன்ஸில் வாழும் இலங்கையர்களின் நலன்பேணலுக்கு மேலும் நடவடிக்கைகள் – ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment