Trending Newsඑසැන පුවත්දේශීය

චූදිත නිලධාරීන් පොලීසියේ තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිළ පෙත්සමක් අත්සන් කරයි.

චූදිත නිලධාරීන් පොලිසියේ ඉහළ තනතුරු වලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් තැබීම අද (01) ආරම්භ කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරයි. ඒ අනුව පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේදී, එම පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් පිරිසක් පෙත්සමට අත්සන් තැබූහ.

Related posts

Parent’s protest blocks main road in Walasmulla

Mohamed Dilsad

ஆகக்கூடிய மழைவீழ்ச்சி பதிவாகியுள்ள இடங்கள்

Mohamed Dilsad

රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් බලය ගත් මාලිමා නායකයින් රාජ්‍ය සේවකයෝ නොසලකා හැරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment