Trending Newsඑසැන පුවත්දේශීය

මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල් නොවැම්බර් 01දා නිවාඩුයි.

දීපවාලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පළාතේ සියලුම දෙමළ මාධ්‍ය පාසල් නොවැම්බර් 01 දින නිවාඩු ලබා දී තිබේ. ඒ අනුව ලබා දෙන නිවාඩුව සඳහා (09) දින පාසල් පවත්වන ලෙසට තීරණය කළ ඇති බව සඳහන්.

එම නිවේදනය පහතින්

Related posts

මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය අද

Editor O

Trump to face 2020 Republican challenge

Mohamed Dilsad

75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දී

Mohamed Dilsad

Leave a Comment