Trending Newsඑසැන පුවත්දේශීය

පේදුරුතුඩුව කොට්ටඩි ඉන්ධනහළ ආසන්නයේ ළිඳකින් අත්බෝම්බ 11ක් හමුවෙයි.

පේදුරුතුඩුව, කොට්ටඩි ඉන්ධනහල පිටුපස ඇති ළිඳ පිරිසිදුකරමින් සිටි පිරිසකට එහි තිබී අත්බෝම්බ 11 ක් හමුව ඇතැයි පොලීසිය කියයි. ඒවා ඉතාමත් පැරණි තත්ත්වයේ ඒවා බවද පොලීසිය කියයි. පේදුරුතුඩුව පොලිසිය අදාළ ස්ථානයට ආරක්ෂාව යොදවා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බෝම්බ 11 නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ஞானசார தேரருக்கு மன்னிப்பு வழங்குவதற்கு வழக்கறிஞர்கள் எதிர்ப்பு

Mohamed Dilsad

Two individuals go missing in Uppuweli Sea

Mohamed Dilsad

Leave a Comment