Trending Newsඑසැන පුවත්දේශීය

පේදුරුතුඩුව කොට්ටඩි ඉන්ධනහළ ආසන්නයේ ළිඳකින් අත්බෝම්බ 11ක් හමුවෙයි.

පේදුරුතුඩුව, කොට්ටඩි ඉන්ධනහල පිටුපස ඇති ළිඳ පිරිසිදුකරමින් සිටි පිරිසකට එහි තිබී අත්බෝම්බ 11 ක් හමුව ඇතැයි පොලීසිය කියයි. ඒවා ඉතාමත් පැරණි තත්ත්වයේ ඒවා බවද පොලීසිය කියයි. පේදුරුතුඩුව පොලිසිය අදාළ ස්ථානයට ආරක්ෂාව යොදවා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් බෝම්බ 11 නිෂ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

UN Independent Expert on foreign debt and human rights to visit Sri Lanka

Mohamed Dilsad

Kevin Hart will host 2019 Oscars

Mohamed Dilsad

Yemen rebel attack wounds 26 at Saudi airport

Mohamed Dilsad

Leave a Comment