Trending Newsඑසැන පුවත්දේශීය

පොල් සහ හාල්වලින් කොමිස් යන්නේ කාටද ? – හිටපු ඇමති ඩීවී චානක ප්‍රශ්න කරයි

රුපියල් 170ට තිබූ සහල් කිලෝවක් දැන් රුපියල් 220-230ට දක්වා වැඩිවී ඇති බවත් පොල් ගෙඩියක මිල රුපියල් 170ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් හිටපු රාජ්‍ය ඇමති ඩීවී චානක මහතා සඳහන් කරයි.

වසන්ත සමරසිංහ මහතාගේ සූත්‍රයට අනුව සහල් සහ පොල් වලින් කාට හෝ විශාල කොමිස් මුදලක් යන බවද හෙතෙම කියා සිටී. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

මාර්තු මුල් සතියේ සිට ස්ථාන 4000 ක් තුළ කොරෝනා එන්නත්කරණය

Mohamed Dilsad

Price of bread will remain same – ACBOA

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் அவசர அமைச்சரவை கூட்டம்

Mohamed Dilsad

Leave a Comment