දේශීය

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් පිරිස 60 ඉක්මවයි

(UTV | කෝවිඩ් -19) – තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු පුර්ණ සුවය ලැබීමත් සමඟ රෝහලෙන් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් ගණන 62 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් 07 දෙනෙක් හෝමාගම රෝහලෙහිද, දෙදෙනෙක් මුල්ලේරියාව රෝහලින්ද, තවත් නාවික හමුදා පුද්ගලයෙක් අයි ඩී එච් රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන ඇත.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

Related posts

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගෙන් රීට් පෙත්සමක්

Mohamed Dilsad

දේශිය පොල්තෙල් මිළ වැඩි කරන්න සූදානමක් නැහැ

Mohamed Dilsad

Leave a Comment