Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් සේවක නිවාඩු අවලංගුයි

පාර්ලිමේන්තු මැතිවරණයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. අද (23) සිට ලබන මස 14 වනදා දක්වා නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේය.

අසනීප තත්ත්වයක් හෝ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් තම පළාතේ නියෝජ්‍ය තැපැල්පතිවරයාගේ අනුමැතියට යටත්ව නිවාඩු අනුමත කර ගැනීම කිසිදු ගැටළුවක් නොමැති බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහ මැතිවරණයට අදාළව ලියාපදිංචි තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු භාර ගැනීම අද (23) දින සිදු කරන බවද සඳහන්.

Related posts

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

Editor O

வீதி விபத்துக்களினால் 30 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

රැජිනගේ අභාවය ගැන ජනපතිගේ ශෝකය

Mohamed Dilsad

Leave a Comment